Paint My Love - Michael Learns To Rock (MLTR)

PAINT MY LOVE - MLTR

Video - Click Here

From my youngest years (මගේ පොඩිම කාලේ ඉඳන්)

Till this moment here (මෙතන මේ මොහොත වෙනකං)

I've never seen (මම කවදාවත් දැකලා නෑ)

Such a lovely queen (එච්චර ලස්සන රැජිනක්)

From the skies above (ඉහල අහසේ ඉඳන්)

To the deepest love (ගැඹුරුම ආදරය වෙනකං)

I've never felt (මට කවදාවත් දැනිලා නෑ)

Crazy like this before (මේ වගේ පිස්සු කලින්)

Paint my love (මගේ ආදරය පිංතාරුකරන්න)

You should paint my love (ඔයා මගේ ආදරය පිංතාරුකල යුතුයි.)

It's the picture of a thousand sunsets (ඒක ඉර බැසයාම් දහසක් පිංතූරයයි.)

It's the freedom of a thousand doves (ඒක සුදු පරෙවියන් දහසකගේ නිදහසයි)

Baby, you should paint my love (බෙයිබි, ඔයා මගේ ආදරය පිංතාරුකල යුතුයි)

Been around the world (ලෝකේ වටේ ගිහිල්ලා)

Then I met you, girl (ඒතකොට මට ඔයාව හමුවුනා, කෙල්ලේ)

It's like coming home (ගෙදර එනවා වගේ)

To a place I've known (මම දැනගෙන ඉඳලා තියෙන තැනකට)

You should paint my love (ඔයා මගේ ආදරය පිංතාරුකල යුතුයි.)

It's the picture of a thousand sunsets (ඒක ඉර බැසයාම් දහසක් පිංතූරයයි.)

It's the freedom of a thousand doves (ඒක සුදු පරෙවියන් දහසකගේ නිදහසයි)

Baby, you should paint my love (බෙයිබි, ඔයා මගේ ආදරය පිංතාරුකල යුතුයි)

Since you came into my life (ඔයා මගේ ජීවිතයට ආ දවසේ ඉඳන්)

The days before all fade to black and white (කලින් දවස් ඔක්කොම කලු සුදු වලට වියැකෙනවා)

Since you came into my life (ඔයා මගේ ජීවිතයට ආපු දවසේ ඉඳන්)

Everything has changed (හැමදේම වෙනස්වෙලා)

You should paint my love (ඔයා මගේ ආදරය පිංතාරුකල යුතුයි.)

It's the picture of a thousand sunsets (ඒක ඉර බැසයාම් දහසක් පිංතූරයයි.)

It's the freedom of a thousand doves (ඒක සුදු පරෙවියන් දහසකගේ නිදහසයි)

Baby, you should paint my love (බෙයිබි, ඔයා මගේ ආදරය පිංතාරුකල යුතුයි)

You should paint my love (ඔයා මගේ ආදරය පිංතාරුකල යුතුයි.)

It's the picture of a thousand sunsets (ඒක ඉර බැසයාම් දහසක් පිංතූරයයි.)

It's the freedom of a thousand doves (ඒක සුදු පරෙවියන් දහසකගේ නිදහසයි)

Baby, you should paint my love (බෙයිබි, ඔයා මගේ ආදරය පිංතාරුකල යුතුයි)

Comments

Popular posts from this blog

Sometimes - Britney Spears