Sometimes - Britney Spears


SOMETIMES - Britney Spears

Video - Click me

You tell me you're in love with me

ඔයා මට කියනවා ඔයා මට ආදරෙයි කියලා

Like you can't take your pretty eyes away from me

ඔයාගේ ලස්සන ඇස් මගෙන් අහකට ගන්න බෑ වගේ

It's not that I don't wanna stay

මට ඉන්න ඕනි නැතුව නෙවෙයි

But every time you come too close, I move away

ඒත් ඔයා ඕනෑවට වඩා ලඟට එන හැම වෙලාවකම මම ඉවතට යනවා


I wanna believe in everything that you say

මට ඕනි විශ්වාසකරන්න ඔයා කියන හැමදෙයක්ම

'Cause it sounds so good

මොකද ඒක ඇහෙන විධියට ගොඩක් හොඳයි

But if you really want me, move slow

ඒත් ඔයාට මාව ඇත්තටම ඕනි නම් හෙමින් කටයුතු කරන්න

There's things about me you just have to know

මං ගැන දේවල් තියෙනවා ඔයාට දැනගන්න තියෙන


Sometimes I run - සමහර අවස්ථාවල මම දුවනවා

Sometimes I hide - සමහර අවස්ථාවල මම හැංගෙනවා

Sometimes I'm scared of you - සමහර අවස්ථාවල මම ඔයාට බයයි

But all I really want is to hold you tight - මට ඇත්තටම ඕනි ඔයාව හයියෙන් අල්ලාගන්න විතරයි

Treat you right - ඔයාට හරියට සලකන්න විතරයි

Be with you day and night - ඔයත් එක්ක දවල් රෑ ඉන්න විතරයි

Baby, all I need is time - පැටියෝ මට ඕනි කාලය විතරයි


I don't wanna be so shy, uh-oh

මට එච්චර ලැජ්ජාශීලී වෙන්න ඕනි නෑ

Every time that I'm alone, I wonder why

මම තනියම ඉන්න හැමවෙලාවකම මට හිතාගන්න බෑ ඇයි කියලා

Hope that you will wait for me

බලාපොරොත්තුවෙනවා ඔයා මං එනකං ඉඳීවි කියලා

You'll see that you're the only one for me

ඔයාට තේරේවි ඔයා තමයි මට ඉන්න එකම කෙනා බව


I wanna believe in everything that you say

'Cause it sounds so good

But if you really want me, move slow

There's things about me you just have to know


Sometimes I run (Sometimes)

Sometimes I hide

Sometimes I'm scared of you

But all I really want is to hold you tight

Treat you right

Be with you day and night

All I really want is to hold you tight

Treat you right

Be with you day and night

Baby, all I need is time


Just hang around and you'll see

රස්තියාදු වෙන්න, සහ ඔයාට තේරේවී

There's nowhere I'd rather be

මම ඉන්න වඩා කැමති තැනක් නැති බව

If you love me, trust in me

ඔයා මට ආදරේ නම් මාව විශ්වාස කරන්න

The way that I trust in you

මම ඔයාව විශ්වාස කරන විධියට

Ah, ooh, yeah


Sometimes I run (Sometimes)

Sometimes I hide

Sometimes I'm scared of you (Ooh, oh)

But all I really want is to hold you tight (Hold you tight)

Treat you right

Be with you day and night (Day and night, ooh, yeah)

Sometimes I run (Sometimes)

Sometimes I hide

Sometimes I'm scared of you (Ooh, oh)

But all I really want is to hold you tight

I'll treat you right

I'll be with you day and night (Day and night)

Comments