HAZARD - Richard Marx
HAZARD - Richard Marx Video - Click me My mother came to Hazard when I was just seven මගේ අම්මා ආවා හැසඩ් වලට මට යන්තම් හතක් වුනහම Even then the folks in town said with prejudiced eyes, "That boy's not right" එතකොටත් නගරයේ මිනිස්සු කිව්වා අගතිගත ඇස් වලින් බලලා "අර කොල්ලා හරි නෑ." Three years ago when I came to know Mary අවුරුදු තුනකට කලින් මම මේරිව දැනහඳුනා ගත්තහම First time that someone looked beyond the rumors and the lies පළමු වතාවට යම්කෙනෙක් බැලුවා කටකථා හා බොරු වලින් එහා And saw the man inside සහ ඇතුලත හිටපු මනුස්සයාව දැක්කා We used to walk down by the river අපි පහලට ඇවිදගෙන ගියා ගඟ අසලින් She loved to watch the sun go down ඇය ආසා කලා ඉර බැහැගෙන යනවා බලන්න We used to walk along the river අපි ගඟ දිගේ ඇවිදගෙන ගියා And dream our way out of this town සහ සිහින මැව්වා මේ නගරයෙන් එළියට යන විධියක් ගැන No one understood what I felt for Mary කවුරුවත් තේරුම්ගත්තේ නෑ මට මේරි වෙනුවෙන් දැනුනු දේ No one cared until the night she went out walking all alone කවුරුවත් ගණන් ග...