Posts

Paint My Love - Michael Learns To Rock (MLTR)

Image
  PAINT MY LOVE - MLTR Video - Click Here From my youngest years (මගේ පොඩිම කාලේ ඉඳන්) Till this moment here (මෙතන මේ මොහොත වෙනකං) I've never seen (මම කවදාවත් දැකලා නෑ) Such a lovely queen (එච්චර ලස්සන රැජිනක්) From the skies above (ඉහල අහසේ ඉඳන්) To the deepest love (ගැඹුරුම ආදරය වෙනකං) I've never felt (මට කවදාවත් දැනිලා නෑ) Crazy like this before (මේ වගේ පිස්සු කලින්) Paint my love (මගේ ආදරය පිංතාරුකරන්න) You should paint my love (ඔයා මගේ ආදරය පිංතාරුකල යුතුයි.) It's the picture of a thousand sunsets (ඒක ඉර බැසයාම් දහසක් පිංතූරයයි.) It's the freedom of a thousand doves (ඒක සුදු පරෙවියන් දහසකගේ නිදහසයි) Baby, you should paint my love (බෙයිබි, ඔයා මගේ ආදරය පිංතාරුකල යුතුයි) Been around the world (ලෝකේ වටේ ගිහිල්ලා) Then I met you, girl (ඒතකොට මට ඔයාව හමුවුනා, කෙල්ලේ) It's like coming home (ගෙදර එනවා වගේ) To a place I've known (මම දැනගෙන ඉඳලා තියෙන තැනකට) You should paint my love (ඔයා මගේ ආදරය පිංතාරුකල යුතුයි.) It's the picture of a thousand sunsets (ඒක ඉර බ...

HAZARD - Richard Marx

Image
HAZARD - Richard Marx Video - Click me My mother came to Hazard when I was just seven මගේ අම්මා ආවා හැසඩ් වලට මට යන්තම් හතක් වුනහම Even then the folks in town said with prejudiced eyes, "That boy's not right" එතකොටත් නගරයේ මිනිස්සු කිව්වා අගතිගත ඇස් වලින් බලලා "අර කොල්ලා හරි නෑ." Three years ago when I came to know Mary අවුරුදු තුනකට කලින් මම මේරිව දැනහඳුනා ගත්තහම First time that someone looked beyond the rumors and the lies පළමු වතාවට යම්කෙනෙක් බැලුවා කටකථා හා බොරු වලින් එහා And saw the man inside සහ ඇතුලත හිටපු මනුස්සයාව දැක්කා We used to walk down by the river අපි පහලට ඇවිදගෙන ගියා ගඟ අසලින් She loved to watch the sun go down ඇය ආසා කලා ඉර බැහැගෙන යනවා බලන්න We used to walk along the river අපි ගඟ දිගේ ඇවිදගෙන ගියා  And dream our way out of this town සහ සිහින මැව්වා මේ නගරයෙන් එළියට යන විධියක් ගැන No one understood what I felt for Mary කවුරුවත් තේරුම්ගත්තේ නෑ මට මේරි වෙනුවෙන් දැනුනු දේ No one cared until the night she went out walking all alone කවුරුවත් ගණන් ග...

Sometimes - Britney Spears

Image
SOMETIMES - Britney Spears Video - Click me You tell me you're in love with me ඔයා මට කියනවා ඔයා මට ආදරෙයි කියලා Like you can't take your pretty eyes away from me ඔයාගේ ලස්සන ඇස් මගෙන් අහකට ගන්න බෑ වගේ It's not that I don't wanna stay මට ඉන්න ඕනි නැතුව නෙවෙයි But every time you come too close, I move away ඒත් ඔයා ඕනෑවට වඩා ලඟට එන හැම වෙලාවකම මම ඉවතට යනවා I wanna believe in everything that you say මට ඕනි විශ්වාසකරන්න ඔයා කියන හැමදෙයක්ම 'Cause it sounds so good මොකද ඒක ඇහෙන විධියට ගොඩක් හොඳයි But if you really want me, move slow ඒත් ඔයාට මාව ඇත්තටම ඕනි නම් හෙමින් කටයුතු කරන්න There's things about me you just have to know මං ගැන දේවල් තියෙනවා ඔයාට දැනගන්න තියෙන Sometimes I run - සමහර අවස්ථාවල මම දුවනවා Sometimes I hide - සමහර අවස්ථාවල මම හැංගෙනවා Sometimes I'm scared of you - සමහර අවස්ථාවල මම ඔයාට බයයි But all I really want is to hold you tight - මට ඇත්තටම ඕනි ඔයාව හයියෙන් අල්ලාගන්න විතරයි Treat you right - ඔයාට හරියට සලකන්න විතරයි Be with you day and night - ඔ...