HAZARD - Richard Marx



HAZARD - Richard Marx

Video - Click me

My mother came to Hazard when I was just seven

මගේ අම්මා ආවා හැසඩ් වලට මට යන්තම් හතක් වුනහම

Even then the folks in town said with prejudiced eyes, "That boy's not right"

එතකොටත් නගරයේ මිනිස්සු කිව්වා අගතිගත ඇස් වලින් බලලා "අර කොල්ලා හරි නෑ."

Three years ago when I came to know Mary

අවුරුදු තුනකට කලින් මම මේරිව දැනහඳුනා ගත්තහම

First time that someone looked beyond the rumors and the lies

පළමු වතාවට යම්කෙනෙක් බැලුවා කටකථා හා බොරු වලින් එහා

And saw the man inside

සහ ඇතුලත හිටපු මනුස්සයාව දැක්කා

We used to walk down by the river

අපි පහලට ඇවිදගෙන ගියා ගඟ අසලින්

She loved to watch the sun go down

ඇය ආසා කලා ඉර බැහැගෙන යනවා බලන්න

We used to walk along the river

අපි ගඟ දිගේ ඇවිදගෙන ගියා 

And dream our way out of this town

සහ සිහින මැව්වා මේ නගරයෙන් එළියට යන විධියක් ගැන

No one understood what I felt for Mary

කවුරුවත් තේරුම්ගත්තේ නෑ මට මේරි වෙනුවෙන් දැනුනු දේ

No one cared until the night she went out walking all alone

කවුරුවත් ගණන් ගත්තේ නෑ ඇය තනිව ඇවිදගෙන ගිය රාත්‍රිය වෙනකං

And never came home - සහ කවදාවත් ගෙදර ආපු නැති

Man with a badge came knocking next morning

බැජ් එකක් ගහගත්ත මනුස්සයෙක් දොරට ගහගෙන ආවා පසුදා උදේ

Here was I surrounded by a thousand fingers suddenly

මෙතන මාව වටකරගෙන තිබුනා ඇඟිලි දහසකින් හදිසියේම

Pointed right at me - මට කෙලින්ම එල්ල වුනු

I swear I left her by the river

මම දිව්රනවා මම ඇයව දාලා ආවා ගඟ අසල

I swear I left her safe and sound

මම දිවුරනවා මම ඇයව දාලා ආවේ කරදරයක් නැතිව

I need to make it to the river

මම අවශ්‍යයි ගඟ වෙතට යන්න

And leave this old Nebraska town

සහ මේ පරණ නෙබ්රැස්කා නගරය හැරයන්න

I think about my life gone by

මම කල්පනා කරනවා මගේ ගෙවී ගිය ජීවිතය ගැන

How it's done me wrong

මට ඒක වැරදි කරලා තියෙන විධිය

There's no escape for me this time

මට බේරිල්ලක් නෑ මේ පාර

All of my rescues are gone, long gone

මගේ බේරාගැනීම් සියල්ල ඉවරයි

I swear I left her by the river

I swear I left her safe and sound

Oh, I need to make it to the river

And leave this old Nebraska town

Ooh-ooh-ooh

Comments

Popular posts from this blog

Sometimes - Britney Spears